ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා.
මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස සහ ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
