Gossips

ජවිපෙ 5649ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප රුපියල් 5649යි ශත 60කින් ඉහළ දමන ලෙස ඉල්ලා, රජයට ජනතා පෙත්සමක් භාරදීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (18) දින අදාළ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරන බවයි.