ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත් වීමක් සිදුනොකරන බවයි.
Related Articles
නවසීලන්තය 41/1
Posted on Author admin
නවසීලන්තයේ මවුන්ට් මංගනුයි හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ පන්දුවට පහරදෙන නවසීලන්ත ක්‍රීඩකයින් මීට ටික වේලාවකටපෙර පන්දු වාර 7 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41 ක් ලබා සිටියා. කාසියේ වාසිය… Read More
හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අධිකාරියට
Posted on Author admin
හම්බන්තොට වරායේ ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ඩොලර් මිලියන 584 ක මුදල අද අදාළ චීන සමාගම විසින් වරාය අධිකාරිය වෙත ලබාදී තිබෙනවා. මීට පෙර එහි පළමු සහ දෙවන වාරික ලබාදෙනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර්… Read More
වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයෙක් අතුරුදන්
Posted on Author admin
වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයකු අතුරුදන්ව තිබෙනවා. 23 හැවිරිදි ඔහු තවත් විදේශිකයන් තුන්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන්වී ඇති… Read More