Gossips ජවිපෙ ස්වාධීන වෙයි Posted on October 27, 2018 Author admin Comments Off on ජවිපෙ ස්වාධීන වෙයි ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත් වීමක් සිදුනොකරන බවයි.