Gossips

ජවිපෙ සහ පෙරටුගාමීන් එක්වන ලකුණු

තමන් සමඟ එක්වන ලෙසට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළ ආරාධනාව සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ ඊට අදාළ යෝජනාව නිශ්චිතව ඉදිරිපත් වන්නේ නම්, ඒ පිළිබදව සලකා බලන බවයි.