ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කර ඇති විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මැයෙන් පැවැත්වෙන මෙම විරෝධතා පාගමන හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට මාර්ගවල මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
Related Articles
රට යළි ගොඩනගන්නේ කවුද – පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි අසයි
Posted on Author admin
වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත්ව ඇති රට යළි ගොඩනගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් පවසනවා. මහනුවර මහරෝහලේ… Read More
ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදියි. මෙහිදී… Read More
පළමු තරඟයේම සුපිරි ශතකයක් රැස්කරමින් කණ්ඩායම ගොඩ දැමූ ඉනිම
Posted on Author admin
ටෙස්ට් වරම් ලැබීමෙන් පසු සිය ඓතිහාසික ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගි වන අයර්ලන්තය, පාකිස්තානය වෙතින් ඉනිමක පරාජයක් වළක්වා ගැනීමට ඊයේ සමත් වුණා. ඩබ්ලින් නුවර පැවැත්වෙන මෙම තරඟයේ 4 වන දිනය වූ ඊයේ… Read More