ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම යෝජනාව ආණ්ඩුවේ අර්බුද වසා ගැනීම සඳහා ගෙන එන්නක් බවයි.
Related Articles
රට ම කතාවෙන තෙල් වර්ජනයේ ඇත්ත නැත්ත ?
Posted on Author admin
වසර 3 කට වරක් තෙල් සංස්ථා සේවකයින්ට ලබාදෙන වැටුප් වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම් සේවකයින් සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඛණිජතෙල්… Read More
මහරගම ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනේ
Posted on Author admin
මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (07) අලුයම තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ ඝාතනය පළපුරුදු කණ්ඩායමක් විසින් සිදුකරන්නට… Read More
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක්… Read More