ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම යෝජනාව ආණ්ඩුවේ අර්බුද වසා ගැනීම සඳහා ගෙන එන්නක් බවයි.
Related Articles
හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි අද මෙම නියෝගය… Read More
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
Posted on Author admin
තැපැල් වර්ජනය හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා. Read More
සීෂෙල්ස් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන්ට නිදහස
Posted on Author admin
සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මේ අතර සංචාරයේ ප්‍රතිඵල පිළිබඳව ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන… Read More