Gossips ජවිපෙ මහමැතිවරණයකට හරස් වේ Posted on November 9, 2018 Author admin Comments Off on ජවිපෙ මහමැතිවරණයකට හරස් වේ මේ අවස්ථාවේ හදිසි මහමැතිවරණයක් කැදවුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා. එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.