මේ අවස්ථාවේ හදිසි මහමැතිවරණයක් කැදවුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.
එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
දියේ ගිලීමෙන් දරුවෙකු අතුරුදන්
Posted on Author admin
අම්පාර – පොතුවිල් – එලිෆන්ට් පොයින්ට් ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඔහු තවත් සිව්දෙනෙකු සමඟ ඊයේ (22) මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
තැපැල් වර්ජනය තවදුරටත්
Posted on Author admin
තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙනවා. ඒ අනුව අද දහවල් 12 ට තම ගැටලූ වලට විසඳුම් ලබා ගැනීම සඳහා නැවත සාකච්ඡාවක් සිදුකරන බවයි… Read More
ශ්‍රී ලංකාව මුහුණදී ඇති උපද්‍රව 7 ක් ගැන මන්ත්‍රී විමල් කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රධාන උපද්‍රවයන් 7 කට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති සම්මන්ත්රණයකදීයි. Read More