Gossips ජවිපෙ දැඩි ස්ථාවරයක Posted on November 4, 2018 Author admin Comments Off on ජවිපෙ දැඩි ස්ථාවරයක ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිසිවිටකත් සහය නොදක්වන බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.