තම පෙරමුණ කිසිදු පක්ෂයක අතකොලූවක් නොවන අතර, එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂවලට තමන් අවශ්‍ය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළා.
Related Articles
අකුණු සැර වැදීමෙන් කිරි එළදෙනුන් 9ක් මරුට (ඡායාරූප)
Posted on Author admin
මැදිරිගිරිය – අඹගස්වැව – ජයතුගම ප්‍රදේශයේදී අද (24) අලුයම අකුණු සැර වැදීමක් හේතුවෙන් කිරි එළදෙනුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන් Read More
බ්‍රිගේඩියර් ගැන විදේශ අමාත්‍යාංශය යළි ලන්ඩනයට ලියයි
Posted on Author admin
ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි රාජකාරි පවරන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය එරට මහකොමසාරිස්… Read More
දෙමටගොඩ තෙල් සංස්ථාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී රිමාන්ඩ්
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ලබන 11 වන දා… Read More