ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති විවිධ අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ලසිත් මාලිංග නම්කර නැහැ. සංචිතයට වමත් වේග… Read More
පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් විරෝධතාවක
Posted on Author admin
බුත්තල – පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් පිරිසක් අද වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය බුරුත හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වුණා. ආයතනයේ කළමනාකාරිත්වයේ පවතින ගැටලූ විසදීම සහ සේවක… Read More
කෝටි 500 දියමන්ති කොල්ලයේ කැවුමා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර – ගිනිඅවිත් සොයා විශේෂ මෙහෙයුමක්
Posted on Author admin
පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර… Read More