ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති විවිධ අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
