Gossips

ජවිපෙ අප්‍රේල් විරු සමරුව ලබන 5 වනදා

ජනතා විමුක්ති පෙරමුණේ 47 වන අප්‍රේල් විරු සමරුව එළඹෙන 5 වනදා කුරුණෑගල, බදුල්ල සහ තංගල්ල ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ, 1971 වසරේ දියත් කළ කැරැල්ලේදී දිවිපිදූ සිය සාමාජිකයන් සමරන්නේ සෑම වර්ෂයකම අප්‍රේල් මස 5 වනදායි.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙවර අප්‍රේල් විරු සමරුව මහනුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.