Gossips

ජවිපෙ අධිකරණයට

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යන බව ද ඔහු එහිදී කියා සිටියා.