ජනතාව පීඩාවට පත් කරමින් රජය ගෙන යන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මේ මස 23 වන දා කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහි සභාපති කේ.ඞී. ලාල්කාන්ත කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
