තම පක්ෂය යටතේ ආණ්ඩුවක් පිහිටුවුවහොත්, මෙරට ප්‍රථම විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුර – කුරුවිට ප්‍රදේශයේ ඊයේ (11) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
වර්ජනයක් ගැන වෛද්‍ය නිලධාරීන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්
Posted on Author admin
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න අනිසි බලතල උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාවේ ක්රියාකාරිත්වට මැදිහත් වන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව ක්‍රියාත්මක වන වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More
සයිටම් අර්බුදය ආණ්ඩුවට පාඩමක් උගන්වා ඇති බව වෛද්‍යවරුන් කියයි
Posted on Author admin
සයිටම් අර්බුදය මේ තාක් සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ වත්මන් රජයට මැතිවරණයෙන් ජනතාව අමතක නොකළ හැකි පාඩමක් උගන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය… Read More
ඉම්රාන් ඛාන් පාකිස්තාන නිදහස් දිනට පෙර වගකීම් භාර ගනී
Posted on Author admin
අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය පවසනවා. කෙසේ වෙතත්, මෙතෙක් ඔවුන් ආණ්ඩුවක්… Read More