තම පක්ෂය යටතේ ආණ්ඩුවක් පිහිටුවුවහොත්, මෙරට ප්‍රථම විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුර – කුරුවිට ප්‍රදේශයේ ඊයේ (11) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
