Gossips ජවිපෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක් Posted on July 15, 2018 Author admin Comments Off on ජවිපෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක් රට ගොඩනගන නව වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින්.