දේශීය කෘෂිකර්මාන්තය හෝ රැකගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම චෝදනාව එල්ල කළේ ගල්ගමුව ප්රදේශයේ පැවති ජන හමුවකදී.
ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (04) මෙම ජන හමුව පැවැත්වුණේ ගල්ගමුව පැරණි බස් නැවතුම්පොළේදී.
