Gossips

ජවිපෙන් කථානායකට ලිපියක්

පවතින දේශපාලන වාතාවරණය තුළ පාර්ලිමේන්තුව වහා කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගේ අත්සනින් යුතු ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුව තුළ පවතින තත්ත්වය පිළිබදව කඩිනමින් සාකච්ඡා විය යුතු බවයි.