ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධී අන්දමින් භාවිතා කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
