ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ට සේවා සලසන පිරිස් සඳහා ශ්රී ලංකාව තුළ රාජ්යතාන්ත්රික වරප්රසාද ලැබෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක අද (03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
rn
Related Articles
මැතිව්ස්ගෙන් ශතකයක්
Posted on Author admin
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්රිකට් තරගාවලියේදී ශතකයක් රැස් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා. ඒ, මහනුවර කණ්ඩායම සමඟ තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවැත්වෙන තරගයේදියි…. Read More
ඉපලෝගමදී කොටුකරගත් මහ පරිමාණ කුරුළු ජාවාරම (ඡායාරූප)
Posted on Author admin
කැකිරාව ඉපලෝගම ප්රදේශයේ රක්ෂිතවල සැරිසරන කුරුළු විශේෂ රංචු පිටින් අල්ලා ජාඇල ප්රදේශයේ වෙළඳසලකට අලෙවි කරන මහ පරිමාන ජාවාරමක් කොටුකර ගැනීමට ගනේවල්පොල වනජීවී නිලධාරින් ඊයේ සමත්වී තිබෙනවා…. Read More
අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක
Posted on Author admin
අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා. ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ අතර, ක්ෂේත්ර… Read More