Gossips

ජවිපෙත් පුළුල් පෙරමුණකට

ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පුළුල් පෙරමුණක් නිර්මාණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
වාමාංශික පක්ෂ සහ ප්‍රගතිශීලී සංවිධාන ඇතුළු බොහෝ විද්වත් පිරිස් එකතු කර ගනිමින් එම පෙරමුණ නිර්මාණය කරන බවත් මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා බොහොමයක් සිදුකර අවසන් බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියා.