Gossips ජවිපෙත් ඡන්ද සටනට Posted on January 2, 2019 Author admin Comments Off on ජවිපෙත් ඡන්ද සටනට මේ වසර තුළදී මහ මැතිවරණය ලබා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.සිය පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.