Gossips ජවිපෙට සැකයක් Posted on February 14, 2019 Author admin Comments Off on ජවිපෙට සැකයක් වත්මන් ජනාධිපතිවරයාගේ පළමූ ධූර කාලය අවසන් වීමට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සිදු වනු අති බවට සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.