සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ සියයට 25 ක වැටුප් වර්ධකයක් ලබා දීමට අමාත්‍ය රවුෆ් හකීම් ලිඛිතව පොරොන්දු වූ බවයි.
Related Articles
ආදිවාසී ගම්වැසියන් ජලය නොමැතිව පීඩාවෙන්
Posted on Author admin
පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහියංගනය – දඹාන ආදීවාසී ගම්මානයේ ප්‍රදේශ කිහිපයක ජනතාව පවසනවා. ආදිවාසී ගම්මානයේ ගුරු කුඹුර, වතුයාය, මාවරාගල වෙල් පල්ලෙවෙල හා… Read More
කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම්
Posted on Author admin
කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ සුළු ගං වතුර මට්ටමක්. මේ අතර පසුගිය පැය 6 ඇතුළත… Read More
රවී සමඟ දයාසිරි පැටලේ
Posted on Author admin
සුගතදාස – ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයන් අතර පරස්පර අදහස් පළවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More