සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ සියයට 25 ක වැටුප් වර්ධකයක් ලබා දීමට අමාත්‍ය රවුෆ් හකීම් ලිඛිතව පොරොන්දු වූ බවයි.
