වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කල සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ජල සම්පාදන සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
Related Articles
ඔන්චිලි පදිමින් සිටි දැරියක් මරුට
Posted on Author admin
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියක් ඊයේ (04) සවස ඔන්චිලි පදිමින් සිටින අතරතුර ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව… Read More
ඇතිමලේදී වළක වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ
Posted on Author admin
මොණරාගල – ඇතිමලේ – කොටියාගල – අක්කර 500 ප්‍රදේශයේ වළක වැටී සිටි වන අලියෙකු ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරින් විසින් මුදාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම වන අලියා මුදාගෙන… Read More
විදුලි අර්බුධයට හේතුව විපක්ෂ නායක කියයි
Posted on Author admin
වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණ්ය වී ඇත්තේ රජයේ කළමනාකාරීත්වයේ වරදකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් හමුවේ… Read More