පසුගිය වසරේ පළමු මාස 9 තුළ මෙරට ජල විදුලි උත්පාදනය ගිගාවොට් 3428 දක්වා සියයට 87 කින් වර්ධනය වී තිබෙනවා.
එම කාලය තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබීම ඊට හේතුවයි.
2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරට සමස්ත විදුලි උත්පාදනයද ගිගාවොට් 11,436 දක්වා සියයට 3.9 කින් ඉහළ ගියා.
Related Articles
ජනපති හමුවීමට වාසු සැරසේ
Posted on Author admin
නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා…. Read More
ඉන්දුනීසියාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළුපෙට්ටිය සොයාගනී
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම ගුවන් යානය කඩාවැටුණු මුහුදු ප්රදේශයේදී සොයාගත් කළුපෙට්ටිය කිමිදුම්කරුවන් විසින් මේ වනවිට… Read More
සුනාමියෙන් බැට කෑ ඉන්දුනිීසියාවේ ගිනිකන්දක් සක්රිය වෙයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්රිය වී තිබෙනවා. මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන්… Read More