Gossips

ජල බිලට පොලූ තැබූ අයෙකු, මණ්ඩල සේවකයෙකුට බල්ලන් උසිගන්වා පහර දෙයි

හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.