හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Articles
දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු තංගල්ලේදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු තංගල්ල – සතිරගම මංසන්ධියේදී අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල – පල්ලික්කුඩාව ප්‍රදේශයේ පදිංචි… Read More
යාපනයේ යළි කොටි නැගිටීමක් සිදුනොවන බවට, අගමැති විජයකලා ඉදිරියේ සහතික වෙයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ යළි හිස එසවීමක් සිදුනොවන බවට තමන්ට වගකීමෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ… Read More
දැඩි සුළඟකින් නිවාස 76 කට හානි (ඡායාරූප)
Posted on Author admin
අම්පාර, නවගම්පුර සහ සමන්තුරේ ඇතුලු ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්වයකින් බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 76 කට පමණ සුළගින් හානි සිදුව ඇති බවයි. අප වාර්තාකරු සඳහන්… Read More