අලූත්ගම ප්‍රදේශයේ පිහිටි ජල ක්‍රීඩා පුහුණු කිරීමේ පුද්ගලික ආයතනයක පුහුණුවීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ(23) පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇත්තේ බෙන්තර පාලම අසලදීයි.
20 හැවිරිදි මියගිය පුද්ගලයා කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
