Gossips ජලාශ දෙකක වාන්දොරටු විවෘත කරයි Posted on October 24, 2018 Author admin Comments Off on ජලාශ දෙකක වාන්දොරටු විවෘත කරයි පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය සමග වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන්දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා.මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.