Gossips ජලසම්පාදන සේවකයෝ විරෝධතාවක Posted on May 30, 2018 Author admin Comments Off on ජලසම්පාදන සේවකයෝ විරෝධතාවක ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට නියමිතයි. වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් පරිපාලනය සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම මීට හේතුවී ඇති බවයි එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.