ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට නියමිතයි.
වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් පරිපාලනය සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම මීට හේතුවී ඇති බවයි එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.
Related Articles
තමන් තවමත් විපක්ෂ නායක බව සම්බන්ධන් කියයි
Posted on Author admin
කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් අද ප්රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්රකාශයක්… Read More
අද ලැබූ පරාජයෙන් පසු ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම සටහන් වෙමින් පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි
Posted on Author admin
වසර මුලදීම පරාජයේ රැල්ලට හසුවෙයි – අසම සමවාර්තාවක් සමඟින් ශ්රී ලංකාව පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි නවසීලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්රී ලංකාව තරඟ තුනටබිංදුවක්… Read More
දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර අවසන් වූ සුපිරි ටෙස්ට් ගැටුමෙන් පසු හදිසියේම කණ්ඩායමෙන් ඉවත්වූ සුපිරි වේගපන්දු යවන්නා
Posted on Author admin
දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර අවසන් වූ සුපිරි ටෙස්ට් ගැටුමෙන් පසු හදිසියේම කණ්ඩායමෙන් ඉවත්වූ සුපිරි වේගපන්දු යවන්නා ඩුවෙන් ඔලිවියර් ඉවත් වෙයි දකුණු අප්රිකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු… Read More