දිනකට ජලය ලීටර කෝටි 40 ක් පමණ අපතේ යන බවට ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව පවසනවා.
එහි ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ ප්‍රමිතියකින් තොර ජල නල උපාංග හේතුවෙන් මෙලෙස ජලය අපතේ යන බවයි.
Related Articles
විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. Read More
පනස්පන් ලක්ෂයක රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් පනස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් කැබලි 10 ක් සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 48 සහ 52 වයස් සීමාවන්හි පසුවන මොවුන් ඉන්දීය… Read More
ඉසුර පැරණි ක්‍රමය ඉල්ලයි
Posted on Author admin
පළාත්පාලන ආයතනවල සිදුවූ විකෘතිය පළාත් සභාවට ඇති නොකර සැබෑ ජනතා මතය පෙන්නුම්කරන මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා…. Read More