Gossips ජලය ලීටර කෝටි 40 ක් දිනකට අපතේ යන බවට තොරතුරු Posted on March 27, 2019 Author admin Comments Off on ජලය ලීටර කෝටි 40 ක් දිනකට අපතේ යන බවට තොරතුරු දිනකට ජලය ලීටර කෝටි 40 ක් පමණ අපතේ යන බවට ඇස්තමේන්තු කර ඇතැයි ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව පවසනවා. එහි ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ ප්රමිතියකින් තොර ජල නල උපාංග හේතුවෙන් මෙලෙස ජලය අපතේ යන බවයි.