මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජීවි වගාව බවට පත්කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මේ වන විටත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
