මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජීවි වගාව බවට පත්කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මේ වන විටත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
Related Articles
අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට
Posted on Author admin
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලූයම බිංගිරිය – වැල්ලරාව… Read More
ගෝතමාලාවේ තවත් පිපිරීමක්
Posted on Author admin
මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්දේ තවත් පිපිරීමක් සිදුවන බවට එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා. පසුගිය ඉරිදා මෙම ගිනි කන්ද පිපිරීයාමෙන් මිය ගිය සංඛ්‍යාව 72 දක්වා මේ වන විට ඉහළ… Read More
කෝටි හතහමාරක කොකේන් සමඟ, විදෙස් ජාතිකයෙකු අල්ලයි
Posted on Author admin
රුපියල් කෝටි හතහමාරක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ බොලීවියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යකෂ සුනිල්… Read More