Gossips ජයග්‍රහණයට යාමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි Posted on March 27, 2018 Author admin Comments Off on ජයග්‍රහණයට යාමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි තම පක්ෂය යළි ජයග්‍රහණය කරා යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාවට ලබාදුන් පොරොන්දු කඩිනම්ව ඉටුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින්.