Gossips

ජයගත හැකි අපේක්ෂයාට ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දගේ සහය

ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයාට තම සහය හිමිවනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.
එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ගෙනඒම සම්බන්ධයෙන්ද අදහස් පළවුණා.