Gossips ජපුර සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් Posted on July 20, 2018 Author admin Comments Off on ජපුර සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පීඨය තුළ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටළු විසදන ලෙස බල කරමින් මෙම විරෝධතාව පා ගමන පැවැත්වෙනවා.