විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධක ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා.
ඊට එක්වෙමින් එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හරේන්ද්‍ර ගුණරත්න සඳහන් කළේ පාලන අධිකාරිය තම ගැටළුවලට විසදුම් ලබාදීමට කටයුතු නොකරන බවයි.
Related Articles
ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට
Posted on Author admin
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා… Read More
මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශ ගන්න දූෂණ සොයන ජනපති කොමිසමේ නිලධාරින් නිවසට
Posted on Author admin
2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබාගෙන… Read More
ගලහ රෝහලේ දේපලවලට හානි කළ 7ක් අත්අඩංගුවට
Posted on Author admin
කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන පසුගියදා ගලහ මූලික රෝහලේ දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා 3 ක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයුතු ජනරාශිය සහ… Read More