Gossips

ජපුර කුලපති ධුරයට පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත් කෙරේ

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත්කර තිබෙනවා.