Gossips ජපාන දඩයක්කරුවන් ගැබිණි තල්මසුන් 122 ක් මරා දමයි Posted on May 31, 2018 Author admin Comments Off on ජපාන දඩයක්කරුවන් ගැබිණි තල්මසුන් 122 ක් මරා දමයි ජපාන දඩයක්කරුවන් මාස 4 ක් තුළ ගැබිනි තල්මසුන් 122 ක් මරා දමා ඇති බව තල්මසුන් පිළිබද අන්තර්ජාතික කොමිසම පවසනවා. ජපානය තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහනක් ලෙස හැදින්වුවත්, ජාත්‍යන්තර සංවිධාන එක මාරක පර්යේෂණයක් ලෙසයි ප්‍රකාශ කරන්නේ.