බටහිර දිග ජපානයේ ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 44 දෙනෙකු අතුරුදන්ව සිටින බව ජපාන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා.
නිවාස දස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාව ජල ගැල්මෙන් අවතැන්වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන්කළේ.
ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම් සඳහා හමුදා, පොලිස් සහ ගිනි නිවන භටයන් 54,000 ක් යොදවා තිබෙනවා.
Related Articles
FCID ලොක්කා රවී විද්‍යාලංකාරට වසරක සේවා දිගුවක් දීමට හැකිව තිබියදී විශ්‍රාම ගන්වන්නේ බැසිල්ගේ හොරකම් වහන්නද ? – විනය පරීක්ෂනයකුත් කරන්න නියම කරලා
හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත. CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම […]
වයඹ, බස්නාහිර, සබරගමුවට අද පස්වරුවේත් තද වැසි – ආපදා මරණ 16 දක්වා ඉහළට – හැටන් – කොළඹ මාර්ගයත් වැසේ
අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින්… Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ ආරම්භය ගැන සතුටු වනවා – ලසිත් මාලිංග
තණතිල්ලේ පවතින වෙනස්කම් හදුනාගෙන දෙවන එක්දින තරගයට වඩා හොදින් සුදානම් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා. නවසීලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45කින්… Read More