Gossips

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා අද (22) දහවල් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
ත්‍රිකුණාමලය වරායේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුවයි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරීම සදහා පැමිණ ඇත්තේ.

(ඡායාරූප – හම්බන්තොට – රාහුල් සමන්ත )