Gossips ජපානය සරණාගතයින්ට පිටුපායි Posted on February 16, 2018 Author admin Comments Off on ජපානය සරණාගතයින්ට පිටුපායි සරණාගත ඉල්ලූම් පත් සඳහා අවස්ථාව ලබාදීම සීමා කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී සරණාගතයින් 19,628 දෙනෙකු ඉල්ලූම්පත් ඉදිරිපත් කර ඇතත්, ජපන් රජය ඉන් පිලිගෙන ඇත්තේ ඉන් 20 දෙනෙකු පමණයි.