Gossips

ජපානයේ රැකියා අවස්ථා වැඩිවෙයි

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදෙන රැකියා අවස්ථා ඉහළ නැංවීමට ජපානය තීරණය කර තිබෙනවා.
ඊට එරට කැබිනට් මණ්ඩලය ද අනුමැතිය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.