Gossips ජපානයේ කොමඩු ගෙඩි දෙකක් ඩොලර් 29,300 කට අලෙවි වේ Posted on May 26, 2018 Author admin Comments Off on ජපානයේ කොමඩු ගෙඩි දෙකක් ඩොලර් 29,300 කට අලෙවි වේ ඇමරිකානු ඩොලර් 29,300 කට කොමඩු ගෙඩි දෙකක් වෙන්දේසි වීමේ පුවතක් ජපානයෙන් වාර්තා වනවා.කොමඩු ජපානය තුළ සැලකෙන්නේ සමාජ තත්ත්වය පිළිබිඹු කිරීමේ පළතුරක් ලෙසයි.මෙම මුදලින් මෝටර් රථයක් වුව ද මිලදී ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.