Gossips

ජපානයේ ආපනශාලවක පිිපිරීමකින් 42කට තුවාල

උතුරු දිග ජපානයේ ටෝයෝහරා දිස්ත්‍රික්කයේ පිහිටි ආපනශාලවක ඊයේ සිදුවු පිිපිිරීමකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.
පිපිරීමත් සමඟ ඇති වූ ගින්න මැඩ පැවත්වීම සදහා ගිනිනිවීම් රථ 20 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.
පිපිරීම නිසා ආපනශාලාව අවට පිහිටි ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවධානමක් ද මතුව ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.