මසක් ඇතුළත තුන්වන සුළි කුණාටුවට මුහුණදීමට ජපාන වැසියන්ට සිදුව තිබෙනවා.
කොං-රේ ලෙස නම් කර ඇති නවතම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් අනිද්දා දිනයේදී ඔකිනාවා ප්‍රදේශය හරහා ජපානය වෙත කඩා වැදීමට නියමිත බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ.
Related Articles
හිටපු ජනපති මහින්දගේ අභියාචනය අද විභාගයට
Posted on Author admin
අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතයි. මේ අතර, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර… Read More
වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400 ක් වසා දැමේ
Posted on Author admin
වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දමා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් මෙලෙස පාසල් වසා දමා ඇති බවයි. වාහනවලින්… Read More
පශ්චාත් යුද සමය ගැන ජනපතිගේ නව යෝජනාවලිය 25 වනදා ජගත් මහා මණ්ඩලයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේදී අද… Read More