Gossips ජපානයට තුන් වැනි සුළි කුණාටුවක් Posted on October 4, 2018 Author admin Comments Off on ජපානයට තුන් වැනි සුළි කුණාටුවක් මසක් ඇතුළත තුන්වන සුළි කුණාටුවට මුහුණදීමට ජපාන වැසියන්ට සිදුව තිබෙනවා. කොං-රේ ලෙස නම් කර ඇති නවතම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් අනිද්දා දිනයේදී ඔකිනාවා ප්‍රදේශය හරහා ජපානය වෙත කඩා වැදීමට නියමිත බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ.