ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත රටේ ස්ථාවරභාවය තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් මහමැතිවරණයකට යා යුතු බව යුතුකම සංවිධානය පවසනවා.
කොළඹ අද (25) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිත පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව කියා සිටියා.
Related Articles
ඕස්ට්‍රේලියාව 203/4
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට… Read More
පානිය ජල බෝතල්වල පැහැය වෙනස් කිරීමේ සුදානමක්
Posted on Author admin
දැනට වෙළඳපොලේ අලෙවි කිරීමට පවතින නිල් පැහැයෙන් යුත් ජල බෝතල්වල පැහැය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා නිට්ටඹුව… Read More
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
Posted on Author admin
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම්වලට ලක්ව ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More