රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධියට ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනා.
Related Articles
මුරලි, ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරයි
Posted on Author admin
පිට පිට ටෙස්ට් තරඟාවලි තුනකින් මෙන්ම පසුගිය ජාත්‍යන්තර තරඟ 18න් 16කින්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සම්බන්ධයෙන් ටෙස්ට් කඩුලු වාර්තා උසුලන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්… Read More
නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අවසන්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම හෝ විනිශ්චයක් ලබාදීම සඳහා අධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට… Read More
බෝයිං සමාගමේ තාක්ෂණය ගැන ගැටළුවක්
Posted on Author admin
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ කඩාවැටීමත් සමඟ බෝයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ මාස 5 ක කාලසීමාවක් තුළ කඩාවැටුණු… Read More