සියලු දෙනාගේ ආශිර්වාදය ලැබුණොත් ඉදිරි ජනාධිපති ධුරය සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන්
Posted on Author admin
කොළඹ – මහනුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා. බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කරුණාසේන… Read More
උඩුගම්පොල කාන්තාව සියදිවි නසාගෙන ඇති බවට සැකයක්
Posted on Author admin
ගම්පහ – කෙහෙල්බද්දර – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක හට ගත් ගින්නකින් කාන්තාවක මියයාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක කරනවා. අද පෙරවරුවේ මෙම ගින්න… Read More
නිහඬව සිටි 26 දෙනා අගමැති හමුවේ
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වසභංග ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ නිදහස් පක්ෂයේ 26 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක,… Read More