Gossips ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක් Posted on October 28, 2018 Author admin Comments Off on ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ඊයේ (27) අම්පාරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තවත් හෙළිදරව්වක් කළා.