Gossips ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට එජාපය අර්බුදයක – එස්.එම් Posted on April 19, 2019 Author admin Comments Off on ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට එජාපය අර්බුදයක – එස්.එම් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.